
හිමින් හිමින් ඉර බටහිර අහසේ බැහගෙන යන
හැටි මම බලාගෙන හිටියා...,ගස් වැල් හැම දේම කලු පාට මීදුමකින් වැහිල යනවා
වගේ..සීතල හුලගකුත් එක්ක ටික ටික කරුවල වෙනව හැමදේම හැමතනම..කොයිතරම් ලස්සන
දවසකට උනත් කලුවර රැයක් එනව.... ඒත් ඒ ගොඩක් හිමීට...ඒත් ජිවිතේට නපුරු
කාලයක් ඇවිත් ජිවිතේම වෙනස් වෙන්න ගත වෙන්න පුන්චි තප්පර ගානක් විතරයි...
ජිවිතේම අදුරු කරන ඒ නපුරු කලුවර ඇහිපිල්ලමක් ගහන වේගෙන් ඇවිත් අපේ මුලු
ජිවිතේම වෙලා ගන්නවා... මේ මගෙ කතාව
මම අකීෆා ෆාරුක්
කියවමු කියවමු
ReplyDeleteමූදු මංකොල්ල කාරයෙක් ඔබේ බ්ලොග් අඩවියේ සැරිසැරීමට පැමිණ ඇත .. :) :)
ReplyDeleteදැක්ක දැක්ක මේක කියවන අස්සේ නැව ගිලුනොත් ඔන්න අපිනම් නෑ
ReplyDeletethawa gaburin liwwanam oyage lipi thawa lassana wewi.mage blog ekatath goda wela balanna ida thibunoth
ReplyDeletehttp://samarithanuhanda.blogspot.com/
Rehan