tag:blogger.com,1999:blog-5189577119427309906.post6880604138815231743..comments2023-02-11T07:08:49.930-08:00Comments on .......My Life As A Muslim Girl.......: හැමදේම වෙනස් වුන හැටිAnonymoushttp://www.blogger.com/profile/00562957650685424698noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-5189577119427309906.post-78742042782372778572014-06-09T08:39:16.950-07:002014-06-09T08:39:16.950-07:00ඊලග පෝස්ටුවත් කියවල බලන්ඩෝඊලග පෝස්ටුවත් කියවල බලන්ඩෝAnonymoushttps://www.blogger.com/profile/00562957650685424698noreply@blogger.comtag:blogger.com,1999:blog-5189577119427309906.post-20697119208126300862014-06-09T07:54:45.248-07:002014-06-09T07:54:45.248-07:00අයියෝ ඒ මොකක්ද උනේ අන්තිමටඅයියෝ ඒ මොකක්ද උනේ අන්තිමටගන්දරයාhttps://www.blogger.com/profile/02815199721432710694noreply@blogger.comtag:blogger.com,1999:blog-5189577119427309906.post-91339753237126823922014-06-09T03:26:57.777-07:002014-06-09T03:26:57.777-07:00ඉස්සරහට ලියන් යද්දි ගොඩක් දුරට එකතු වෙනව සස්කෘතිය....ඉස්සරහට ලියන් යද්දි ගොඩක් දුරට එකතු වෙනව සස්කෘතිය...නීතී.,දුක.,දාරාගනීම හැමදේම...පට්න් ගැන්මෙ විතරයි මෙහෙම සරලව කතාව ගලාගෙනAnonymoushttps://www.blogger.com/profile/00562957650685424698noreply@blogger.comtag:blogger.com,1999:blog-5189577119427309906.post-86684932444362243362014-06-09T03:04:18.361-07:002014-06-09T03:04:18.361-07:00සාර්ථක උත්සාහයක් දැනට මං කියෙව්වේ මේ කොටස පමණයි. ව...සාර්ථක උත්සාහයක් දැනට මං කියෙව්වේ මේ කොටස පමණයි. වෙලාව ලද විගස අනිත් කොටස් දෙකත් කියවන්නම්. වෙනස් සංස්කෘතියක ( මුස්ලිම්) ගති ලක්ෂණත් හැකි තාක් එක් කරන්න මේ කතාවට. ඒ මන්ද යත් අපට එවිට ඔබේ සංස්කෘතියත් ස්පර්ශකරන්න හැකිවන නිසා.
ඔබ සාර්ථකයි... සුබ පැතුම්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5189577119427309906.post-47482287324163710182014-06-09T02:59:35.302-07:002014-06-09T02:59:35.302-07:00thanks :* ilaga chapter ekenuth tikak balanna ..ek...thanks :* ilaga chapter ekenuth tikak balanna ..ekanam tikak boring Anonymoushttps://www.blogger.com/profile/00562957650685424698noreply@blogger.comtag:blogger.com,1999:blog-5189577119427309906.post-81219198379808811552014-06-09T01:08:18.657-07:002014-06-09T01:08:18.657-07:00ලස්සනට ලියනවා.... ජයවේවාලස්සනට ලියනවා.... ජයවේවාDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-5189577119427309906.post-67315908694815180402014-06-09T00:30:08.896-07:002014-06-09T00:30:08.896-07:00ඔව් අක්කි දිගටම ලියනව... කතාවනම් ඉවර වෙයි ඒත් තව ක...ඔව් අක්කි දිගටම ලියනව... කතාවනම් ඉවර වෙයි ඒත් තව කතා එක්ක මම එනවා.. ලියන එක නවත්තන්නේ නෑ..ඔයාගෙ බ්ලොග් එකත් නිතර කියවනව..ගොඩක් ලස්සනයිAnonymoushttps://www.blogger.com/profile/00562957650685424698noreply@blogger.comtag:blogger.com,1999:blog-5189577119427309906.post-77913097912461875342014-06-09T00:29:05.543-07:002014-06-09T00:29:05.543-07:00මෙතනින් ඉවර නම් නෑ..තව පොඩි කොටස් ගානක් තියෙන්නේ.....මෙතනින් ඉවර නම් නෑ..තව පොඩි කොටස් ගානක් තියෙන්නේ..ඊට පස්සේ.මගෙ නොවන ජිවිත කතා ටිකක් දාන්න ඉන්නේ මුස්ලිම් ගෑනු ලමයින්ගේ.ස්තූතියි මේ පැත්තේ ආවට දිගටම ඉන්න :)Anonymoushttps://www.blogger.com/profile/00562957650685424698noreply@blogger.comtag:blogger.com,1999:blog-5189577119427309906.post-77641629939310665542014-06-09T00:27:04.292-07:002014-06-09T00:27:04.292-07:00අයින් කරෝ...තැන්ක්ස් අයියේ දිගටම එන්න කියවන්නඅයින් කරෝ...තැන්ක්ස් අයියේ දිගටම එන්න කියවන්නAnonymoushttps://www.blogger.com/profile/00562957650685424698noreply@blogger.comtag:blogger.com,1999:blog-5189577119427309906.post-41112430046834671822014-06-09T00:26:27.361-07:002014-06-09T00:26:27.361-07:00මේකනම් ඇත්ත සිදුවීමක් අත්දැකීමක් ව්ටේට පාට ගාල දාප...මේකනම් ඇත්ත සිදුවීමක් අත්දැකීමක් ව්ටේට පාට ගාල දාපු කතාවක්..ඔයාගෙ බ්ලොග් එකත් මම කියවනව නිතරම..මගේ කතාව වගේම ජීවිත කතාවක් තියෙන එකක් හින්ද...ඒ වගේ බ්ලොග් හින්දයි මාත් මේ ලියන්න උත්සහ කරේAnonymoushttps://www.blogger.com/profile/00562957650685424698noreply@blogger.comtag:blogger.com,1999:blog-5189577119427309906.post-26895092057610602222014-06-09T00:25:01.512-07:002014-06-09T00:25:01.512-07:00ගොඩක් ස්තූතියි සහෝ මෙ පැත්තේ ආවට... ඔයා තමයි මේ බ්...ගොඩක් ස්තූතියි සහෝ මෙ පැත්තේ ආවට... ඔයා තමයි මේ බ්ලොග් එක 2වෙනියට ෆලෝව් කරපු එක්කෙනා :)Anonymoushttps://www.blogger.com/profile/00562957650685424698noreply@blogger.comtag:blogger.com,1999:blog-5189577119427309906.post-3158109951660917532014-06-09T00:24:12.849-07:002014-06-09T00:24:12.849-07:00ස්තූතියි අක්කි ඒක අයින් කරන්න කියල දුන්නට...
අනේ ...ස්තූතියි අක්කි ඒක අයින් කරන්න කියල දුන්නට...
අනේ එහෙම නෑ ආයෙම ලියන්න පටන් ගන්න මතක වලට අවුරුදු ගැන ගානක්වත් නෑනේ..ඒව හිතේ තිබුනු තැන් වලම වැලලිලා තියෙනව තප්පරයක් ඇති ඒ වැලලුනු මතක ගොඩ ගන්න.... ආසයි කියවන්න ඒ කතාවත්Anonymoushttps://www.blogger.com/profile/00562957650685424698noreply@blogger.comtag:blogger.com,1999:blog-5189577119427309906.post-23464526993730372812014-06-09T00:22:42.975-07:002014-06-09T00:22:42.975-07:00ස්තූතියි ., අනේ එහෙම කියනවනම් ගොඩක් සතුටුයිස්තූතියි ., අනේ එහෙම කියනවනම් ගොඩක් සතුටුයිAnonymoushttps://www.blogger.com/profile/00562957650685424698noreply@blogger.comtag:blogger.com,1999:blog-5189577119427309906.post-72761073499493991172014-06-09T00:21:55.686-07:002014-06-09T00:21:55.686-07:00ගොඩාක් ස්තූතියි ආවට අයියේ..ඔයාල ආව එක මට හයියක්ගොඩාක් ස්තූතියි ආවට අයියේ..ඔයාල ආව එක මට හයියක්Anonymoushttps://www.blogger.com/profile/00562957650685424698noreply@blogger.comtag:blogger.com,1999:blog-5189577119427309906.post-84739694770057731412014-06-09T00:20:12.371-07:002014-06-09T00:20:12.371-07:00ගොඩක් තැන්ක්ස් අක්කි මතක් කරාට..ඕන් අයින් කරා..ස්ත...ගොඩක් තැන්ක්ස් අක්කි මතක් කරාට..ඕන් අයින් කරා..ස්තූතියි මේ පැත්තේ ආවට.ඔයාගෙ බ්ලොග් එකත් මම ඉස්සර ඉදන් කියවන්වා..ලස්සනයි ඒකAnonymoushttps://www.blogger.com/profile/00562957650685424698noreply@blogger.comtag:blogger.com,1999:blog-5189577119427309906.post-2227490108875576032014-06-08T23:24:19.075-07:002014-06-08T23:24:19.075-07:00ඔයාගෙ කතාව මාර ලස්සනයි නංගා මම දැනුයි කියවලා ඉවර ක...ඔයාගෙ කතාව මාර ලස්සනයි නංගා මම දැනුයි කියවලා ඉවර කලේ.... කතාව මෙතනින් ඉවර නෑ නේද? දිගටම ලියනව නේද? සුභපැතුම්! දිගටම එනවා කියවන්න.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-5189577119427309906.post-393984778535313622014-06-08T22:00:15.253-07:002014-06-08T22:00:15.253-07:00අර උද හිරු කියලා තියෙන විදිහට word verification අ...අර උද හිරු කියලා තියෙන විදිහට word verification අයින් කරන්න , නැත්තම් කවුරුත් කොමෙන්ට් කරන එකක් නෑඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5189577119427309906.post-14608287119470642042014-06-08T21:59:13.870-07:002014-06-08T21:59:13.870-07:00කතාව කියෙව්වා , මේක මෙතනින් ඉවරද තව තියෙනවද? ඉවරනම...කතාව කියෙව්වා , මේක මෙතනින් ඉවරද තව තියෙනවද? ඉවරනම් කියන්න තියෙන්න හොඳ අවසානයක් කෙටි කතාවකට , කතාව ගලාගෙන ගිය දඟකාර රිද්මය නම් හොඳයි , බස්සිගේ කෙටිකතා වගේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5189577119427309906.post-59011063077978502562014-06-08T21:53:12.190-07:002014-06-08T21:53:12.190-07:00Word verification නම් අයින් කරන්න වෙනවෝ……Word verification නම් අයින් කරන්න වෙනවෝ……චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-5189577119427309906.post-75685816488913493692014-06-08T21:29:58.379-07:002014-06-08T21:29:58.379-07:00සුබ පැතුම්.…!!
දිගටම ලියන්න.සුබ පැතුම්.…!!

දිගටම ලියන්න.චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-5189577119427309906.post-46509802112820140412014-06-08T20:29:01.009-07:002014-06-08T20:29:01.009-07:00දිගටම ලියාගෙන යන්න.මේක ජනප්රිය නවකතාවක් වෙයි.ඒ අද...දිගටම ලියාගෙන යන්න.මේක ජනප්රිය නවකතාවක් වෙයි.ඒ අදහස ඔළුවෙ තියාගෙන ලියන්න.මගෙ අත්දැකීම නම් ඇත්ත ලියන තරමට ලේසියි ඒ වගේම රසවත්.ඇත්ත සිදුවීම් කතන්දර ස්ටයිල් එකට හරවගෙන ලියන එක හොඳයි.ඔයා දැනටමත් ලියන්නෙ එහෙම තමයි.Mahesikahttps://www.blogger.com/profile/12859431002559003645noreply@blogger.comtag:blogger.com,1999:blog-5189577119427309906.post-83203943163383176622014-06-08T17:59:56.814-07:002014-06-08T17:59:56.814-07:00දිගටම ලියන්න .....
ජයවේවා!!!!!දිගටම ලියන්න .....
ජයවේවා!!!!!සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-5189577119427309906.post-12272352274004213902014-06-08T15:38:51.843-07:002014-06-08T15:38:51.843-07:00ඉස්කෝලෙ යන කාලේ අර තරඟෙට වගේ ලියන්න පටං අරං බාගෙට ...ඉස්කෝලෙ යන කාලේ අර තරඟෙට වගේ ලියන්න පටං අරං බාගෙට ලියල පැත්තකට දාපු මගේ පරණ ලව් ස්ටෝරියක් මතක් උනේ... දැං ඒවා ආපහු ලියන්න පටං ගන්න බැරි මේ විදියට හිතන්න බැරි තරං වයස හින්ද... ඒකයි මේ කතාව මගේ හිතට ඇල්ලුවෙ...

අනේ Word verification අයින් කරන්න...

Settings - Posts and comments - Show word verification - NOහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5189577119427309906.post-17529451845049528792014-06-08T14:59:03.249-07:002014-06-08T14:59:03.249-07:00සුපිරි ලියවිල්ල......... දිගටම ලියන්න ....දන්න අයට...සුපිරි ලියවිල්ල......... දිගටම ලියන්න ....දන්න අයට කියනව ඔබව බලන්න එන්න කියල....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-5189577119427309906.post-24192445901986363962014-06-08T13:29:49.297-07:002014-06-08T13:29:49.297-07:00ඔන්න මාත් ආවා මේ පැත්තට.. දිගටම ලියන්න සුබ පැතුම්....ඔන්න මාත් ආවා මේ පැත්තට.. දිගටම ලියන්න සුබ පැතුම්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com